samsung ෆෝන්,සිම් ලොක් අරිමුද...
අද
මම කියන්න යන්නෙ ෆෝන් අන්ලොක් කරන විදියක් ගැන.කඩෙන් ෆෝන් එකක් අන්ලොක්
කරන්න ගියොත් රුපියල් 700ක් වත් යනවනෙ..මම නොමිලෙම කියල දෙනව.
මම මේ විදියට මගේම ෆෝන් එකට සිම් හා ෆෝන් ලොක් දාල අත්හදා
බැලුව.නියමෙට වැඩ..නෙට් එකෙන් තමා හොයාගත්තෙ..හරි අපි පටන් ගමු..
පියවර 1
ලොක් වෙලා තියෙන ෆෝන් එකේ සිම් එක මුලින්ම අයින් කරන්න.
පියවර 2
password එක ඉල්ලන තැන මම මේ පහත දීල තියෙන වලින් එකක් ගහන්න..එකක් හරි ගියෙ නැත්නම් හතරම එකින් එක ගහන්න.
1. *2767*63342#
2. *2767*3855#
3. *2767*2878#
4. *2767*927#
5. *2767*7822573738#
වැඩෙ හරි ගියොත් ෆෝන් එක auto restart වෙයි.
ඊට පස්සෙ සිම් එක දාන්න..
..........................................................................................................
දැන් හරි
මේ ක්‍රමයට ඔයගෙ ෆෝන් එකේ සොෆ්ට්වරෙ එක restore වෙනව..
මතක තියා ගන්න කිරීම නිසා ෆෝන් එකෙ warranty හා ආයතනය මගින් සපයන සේවය අවලන්ගු වෙනව..
හරි එහෙනම් මම ගියා. comment එකකුත් දාල යන්න......
No comments:
Post a Comment