Find us on Facebook දුල්කිත්ගේ BLOG සටහන් දුල්කිත්ගේ BLOG සටහන්

Monday, November 21, 2011

Huawei dongle ඕනම 1ක් Unlockකරමු.......

Huawei dongle ඕනම 1ක් Unlockකරමු ද?.......

 

අද බොහෝ දුරකථන සමාගම් වලින් දෙන ජනප්‍රිය dongal තමයි Huawei E153,E220,E173............ දාන්න පුලුවන් ඒ ගත්ත දුරකථන සමාගම් සිම් ව්තරයි. වෙන සිම් දැම්මාම Unlock Code එක වත් ඉල්ලන්නේ නැති විදියට ඒකේ software එක වෙනස්කරලා.

Unlock කරගන්න අවශ්‍ය කස්ටිය මේ firmware එක බාගන්න.

Download E153U Firmware

දැන් වෙන සිම්  එකක් දාලා firmware එක උඩ right click කරලා Run as Administrator විදියට run කරගන්න. Firmware එක run කරන විට Dialog Mobile Partner එක close කර තිබියයුතුයි.

ඒක් පියවරක password එකක් ඉල්ලාවි. ඒ password එක මේ ලින්ක් එකට ගිහිල්ලා Flash Code එක දෙන්න.

http://bb5.at/huawei.php?imei=XXXXXXXXXXXX




මෙතන XXX තියෙන තැනට ඔබගේ IMEI NO එක දාන්න. IMEI NO එක dongle එකට දීපු පෙටිටියේ සහ dongle එක ඇතුලෙත් ගහලා ඇති.


 


පියවර ඔක්කෝම ඉවරවෙනකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.
නැත්තම් පල්ලෙහා තියෙන software 1a download කරගෙන ඔයාගෙ dongal 1a IMEI කෝඩ් එක ඒකෙ ගහල. එතන unlock කියල එන අංකය ගහල බලන්න

 




ඒකත් හරියන්නෙ නැත්තම් 0755185670 අංකයට ඔයාගෙ dongal 1a IMEI කෝඩ් එක SMS කරන්න. 100% නොමිලේ 100% විශ්වාසයි.......


ඔන්න unlock කරා  

ඉතාවැදගත්:

Firmware එක run කරන වෙලාවට computer එක shutdown නොවීමට වගබලාගන්න.

Unlock කරාම warranty ද නැතිවේ  
ගුණ අගුණ ගැන පුලුවන් නම් කමෙන්ටුවක් දමායන්න. මට දිගටම ලිපි ලියන්න ඔයාලගේ අදහස් ලොකු හයියක්

            Dulkith1234@gmail.com
             http://www.facebook.com/dulkith
           TP - 0755213702
                    
           -----------Sri Lanka------------

No comments:

Post a Comment