Find us on Facebook දුල්කිත්ගේ BLOG සටහන් දුල්කිත්ගේ BLOG සටහන්

Monday, November 21, 2011

3G Phone ඕන නෑ Calls, Viedo Calls, MMS ඔක්කොම Dongle එකෙන්. (Video call enabled Mobile Patner)

3G Phone ඕන නෑ Calls, Viedo Calls, MMS ඔක්කොම Dongle එකෙන්. (Video call enabled Mobile Patner) 

 

Dongle එකෙන් Viedo/Audio Calls ගන්න පුළුවන් නම් මරු නේද ?.
ඒ විතරක් නෙවෙයි MMS යවන්නත් පුළුවන් ක්‍රමයක් මම හොයි ගත්ත. තව දේවල් ගොඩක් කරන්න පුලූවන්.  

මේකයි රහස. සරලවම කියන්නම්.
අපි HSPA මොඩම් 1ක් ගන්න කොට ​මොන හේතුවකටද මන්ද ​බොහොමයක් ඩොන්ගල් වල මේ පහසුකම් තිබිබත් ඒව හංගල තියෙන්නෙ. ඉතින් හංගපුව එළියට ඈදල අළුතෙන් වෙනස් කිරීම් කීපයනට ලක් කළාම මේ පහසුකම් සියල්ල භාවිත කරන්න පුළුවන්. ඔයාල ඒව මුකුත් කරන්න ඔන නැ දැන් මම දෙන්න යන ගැජට් එක දා ගත්තම කිසි කරදරයක් නැතුව ඩොන්ගල් එකෙන් Video/Audio Call  වගේම ඉහත කියපු පහසුකම් සහ තවත් පහසුකම් රාශියක් ඔබේ ඩොන්ගල් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්.
·   වැඩි විස්තර මොකටද මෙන්න මේක දා ගෙනම බලන්නකො

තව දෙයක් කිව යුතුයි. මම මේක පරීක්ෂා කරල බැලුවෙ මගේ HUAWEI   E153 ඩොන්ගල් එකට. ඒකෙ නම් හොදට වැඩ කරනව. Mobile Patner තමයි එකේ නම. මේක Customize  කරපු එකක් තමයි මම දීල තියෙන්නෙ. මුල් නිෂ්පාදනය HUWAWEI ආයතනය සතුයි. මේක ඉන්ස්ටොල් කලාම Call  කියල 1ක් එනව.ඒකේ තමයි Video Call තියෙන්නෙත්. ඉතින් බා ගෙන Install කරල ගුණදොස් ලියලම යන්නකො.

ප.ලි. Airtel Dongle සදහා මෙය පරීක්ෂා කර බලන්න Download
Airtel Updater
  

                  Dulkith1234@gmail.com
             http://www.facebook.com/dulkith
                    TP - 0755213702
                   
           -----------Sri Lanka-----------
 


No comments:

Post a Comment