Find us on Facebook දුල්කිත්ගේ BLOG සටහන් දුල්කිත්ගේ BLOG සටහන්

Monday, November 21, 2011

windows 7 වල සැගවුනු themes 4 ක්

windows 7 වල සැගවුනු themes 4 ක්
 

 



1 පියවර
       මුලින්ම C:\Windows\winsxs  යන්න



2  පියවර
   
      ඉන්පසු  search බාර් එකේ  *.theme යන්න ගහන්න, නැත්නම් paste කරන්න.


3 පියවර

       දැන් ඔයාලට පෙනෙයි themes 4ක්  තියනව..දැන් ඔක්කොම  හරි double click කරල install කර ගන්න..

Australia,Canada,United kingdom,South Africa 

Dulkith Dasunthara BLOG 2011

No comments:

Post a Comment