Find us on Facebook දුල්කිත්ගේ BLOG සටහන් දුල්කිත්ගේ BLOG සටහන්

Monday, November 21, 2011

Facebook phishing ගැන දන්නවද..Password උස්සන හැටි..


Facebook phishing ගැන දන්නවද..Password උස්සන හැටි..



හරි මම අද කියන්න යන්නෙ මාලු බාන විදියක් ගැන..සිහලෙන් තේරෙන්න කිව්වොත් phishing ....මේක ගැන දන්නව ඇතිනෙ..මේක ඉතින් එක විදියකට හොර වැඩක්..මම මේක කීප වරක්ම කරල තියෙනව...නියමට වැඩ..HACK කරන වැඩේ ගොඩක් අමාරුයි ඒකට ඉතින් සුපිරි මොලයක් තියෙන්න ඔනෙ..මේ විදිය නම් හරිම ලේසියි...
..හරි අපි එහෙනම් වෑඩෙට බහිමු.
මුලින්ම free web hosting දෙන site එකක register වෙන්න...
(මම පාවිච්චි කරේ මේක http://www.ripway.com/...එලටම වැඩ..)
දැන් ripway phishing accounts suspend කරනව ඒ වෙනුවට මෙක use කරන්න
http://www.t35.com/
මේ වැඩේට පොඩි software  එකක් ඔනෙ..
DOWNLOAD HERE 26.kb
ඔයාට ඔනේ FACEBOOK phish කරන්නනම් මම පහල දීල තියෙන විදියට  software එකේ edit

URL of login page            -            http://www.facebook.com/
Name of log file               -            logs කියන එක pasword කියල edit කරන්න
Name of php file              -          වෙනස් කරන්න එපා
Site to redirect to             -           http://www.facebook.com/

 


හරි ඊට පස්සෙ output folder එකේ file දෙකක් ඇති ඒ දෙක free web host එකට upload කරන්න..

හරි upload කරපු index.html කියන එක click කරපු ගමන් අපි හදපු හොර face book site එකට යනව..ඒ site එකේ  අපි log උන ගමන් අපෙ free web host site එකට password, email එක text fileඑකක  එනව...
ඔය වගේම ඔය index.html file එකේ link එක කාට හරි දීල එයා ඕකෙන් log උන ගමන් අපිට pass.email එක එනව....

මේ මම උස්සපු password..


               මේක කියල දුන්නෙ දැන ගැනීම පිණිස..ඉතිරි හරිය ඔයා බලාගන්න...

මේ වගේ විතරක් නෙමේ ඕනෑම එකක් කරන්න පුලුවන්..කොරල බලන්නකො...

 වැඩි විස්තර සදහා - 0755185670
                  Wall 1a liyanna ok

1 comment:

  1. mchn ara http://www.ripway.com site eke register wenna bane

    ReplyDelete