Find us on Facebook දුල්කිත්ගේ BLOG සටහන් දුල්කිත්ගේ BLOG සටහන්

Tuesday, November 22, 2011

Facebook chat පරණ විදියට ගන්න කැමතිද


Facebook chat පරණ විදියට ගන්න කැමතිද



මේ දවස් වල හැමෝටම, වගේ හැමෝටම  කිව්වේ භාවිත කරන අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියල දන්නවනේ. ඒ තමයි අලුත් චැට් system එක.. ඒක හැමෝටම කරදරක් වෙලා තමයි  තියෙන්නේ. මටත් එහෙමයි. ඉතින් මම නෙට්  එකේ පොඩි වැඩක් කරන ගමන්
මට අහම්බෙන් වගේ ඕක අයින් කරලා පරණ විදියට දාගන්න script එකක් හම්බ උනා අයේ ලෙසටම වැඩ..ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියල හිතුන නිසා මේ ඒක දානවා ,

මේකට අපිට රිලවෙක් උදව් වෙනවා වෙන මොකෙක්වත් නෙවෙයි ඒ Greasemonkey .ඒක පොඩි add -on එකක්
.

(මම හිතන්නේ මේක වැඩ කරන්නේ Firefox  වලට විතරයි )
update : Chrome සදහා add-on එක නැතිව කෙලින්ම script එකේ ලින්ක් එකට ගිහින් install කරන්න.වැඩ කරනවා

Greasemonkey  add -on  ඒක නැති අය පහලින් download කරගන්න.


ඒක install  කරගන්න හැමෝම දන්නවා ඇති කියල හිතනවා.දැන් නැත්නම් අනිවා අහන්න.

ඊලග පියවර තමයි අපේ අර script  ඒක install කරන ඒක.
එකෙන් තමයි මේ අලුත් චැට් sidebar  ඒක අයින් කරලා පරණ ඒක අරන් දෙන්නේ.

පහලින්  script ඒක ගන්න



ලින්ක් එකට ගියානම් ඔයගොල්ලෝ දකියි  දකුණු පැත්තේ install කියල button  එකක්, ඒක click කරන්න එතකොට script ඒක install වෙයි. වැඩේ හරි.
දැන් ඔයාලගේ facebook  account එකට යන්න එතකොට ඔයාල දකියි පරණ විදියට චැට් ඒක ඇවිත් තියෙනවා.පරණ විදියට කිව්වට ඊට වැඩිය වෙනස්.පොඩ්ඩක් පොඩියි.






ඒක එච්චර අව්ලක් වෙන එකක් නෑ.sidebar  එකට වැඩ හොදයි නේද?

බැරි වෙලාවත් මේ script ඒක හරි ගියේ නැත්නම් මේවත් try  කරලා බලන්න..

script  1
script  2
script  3
script  4
script 5



ඔයාලට ඔනෙනම් ඔය scripts අයින් කරන්න එහෙම, පහල පින්තුරෙ තියෙන විදියට  ගිහින් කරන්න පුලුවන්.


එහෙනම් ඉතින් මේ ගැන මොකද හිතෙන්නේ කියල comment එකක් දාගෙනම යන්න.තෑන්ක් යූ.

No comments:

Post a Comment