Find us on Facebook දුල්කිත්ගේ BLOG සටහන් දුල්කිත්ගේ BLOG සටහන්

Tuesday, November 22, 2011

ලංකාවෙ අයට Free SMS යවන්න හොදම ක්‍රමයක් මෙන්න

ලංකාවෙ අයට Free SMS යවන්න හොදම ක්‍රමයක් මෙන්න


ඔන්න එහෙනම් අදත් මම අළුත් දෙයක් ගෙනාව ඔයාලට.
මේක නිකන්  SMS යවන්න පුලුවන් ක්‍රමයක්.
ඉතාමත් ඉක්මනින් sms  එක Deliver වෙනවත් එක්ක.
මෙක ඔයලත් අත්හදා බලල ගුණ දොස් ලියල යන්න.


මෙතන Click කරන්න

 මෙන්න මේ විදියට යවන්නකො

උදාහරණ :
  • From : 071xxxxxxx (ඔබේ අංකය)
  • Nimber: 71xxxxxxx (ලබන්නාගේ අංකය)


  •  පසුව ලියමි
කිහිප දෙනෙකුට මෙය සාර්ථක නොවූ නමුත් වැඩි පුතිශතයකට ඉහත කුමය සාර්ථක උනා.

ඉතින් මේකත් අත්හදා බලන්න පුළුවන් ඔයාලට


 

WIDGET SERVICE DISCONTINUED




Due to Constant Abuse on our Network, The Administration of GYSMS.com has decided to Permanently STOP This Free SMS widget. Everyone is Now Required to Register for GYSMS.com Account to continue Sending Free International SMS.

http://www.gysms.com



(c) 2011-2014 GYSMS.com



No comments:

Post a Comment