Google Image Search අලුත් වේ ...
Google අලුත්ම වැඩක් පටන් අරගෙන ආයේ කියල වැඩක් නෑ.. ඒ වුනාට මම කියනවා :-D
දැන් අපිට පුළුවන් google images වලට picture එකක් upload කරලා ඒ picture එක වගේ පින්තුර
හොයන්න.ඕනේනම් link එකක් දීල උනත් search කරන්න පුළුවන්.අපි upload/link කරපු picture එක
වගේම pictures ගොඩක් අපිට මේ ක්‍රමයෙන් හොයාගන්න පුළුවන් ...
අහ් කරන විදිය කියන්න බැරි උනා නේ.කරන්නේ මෙන්න මෙහෙමයි
මුලින්ම google images site එකට යන්න
ඊට පස්සේ ඔය පල්ලෙහා රූපේ රවුම් කරලා තියෙන icon එක click කරන්න
ඔයාට ඕනෙනම් upload කරලා හෝ එක කොහෙහරි තියෙන picture එකක link එක දීල වුනත්
search කරන්න පුළුවන්..
මේ තියෙන්නේ මම search කරපු pic එකක් emma අක්කගේ. ආයේ ලෙසටම වැඩ ..
------------------------------------------------------------
පොඩි video එකකුත් තියෙනවා බලන්න
එහෙනම් ඉතින් කට්ටිය try කරලම බලන්න වැඩක් ගත්තනම් අපිටත් comment එකක් එහෙම දාල යන්න..
අපි ගියා..
-----------------------
No comments:
Post a Comment