Find us on Facebook දුල්කිත්ගේ BLOG සටහන් දුල්කිත්ගේ BLOG සටහන්

Tuesday, November 22, 2011

Norton ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...

Norton ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම...


කොහොමද කස්ටියට...අද මම කියන්න යන්නෙ Norton කරන විදිය ගැන..තවත් එක් මරාගෙන කෑමක්..පී ..ඉතින් ලකාවෙ අපිට original product ගන්න සල්ලි නෑනේ...සමහරුන්ට..ඒ නිසා අපි software  එකත් එක්කම crack.patch හොයා ගෙන use කරනව...

අපි භාවිතා කරන 10 ක් ගත්තොත් ඔය ඔක්කොම වගේ හොර බඩු නෙ..මගෙ නම් එහෙමයි....හරි වැඩේට බහිමු..

මම මේ කියන්න යන්නෙ Norton Internet Security 2011 crack  කරන විදිය,,අනිත් ඒවට වැඩ කරනවද නම් දන්නෙ නෑ...

1 පියවර..
මුලින්ම norton වල product security කියන එක අයින් කර ගන්න ඔනෙ...අර self defense   වගෙ

ඒක කරන්නෙ මෙහෙම යන්න..
Norton--setting

ඊට පස්සෙ කියන miscellaneous setting  එක click කරන්න...ඊටත් පස්සෙ product seurity කියන තැන norton product tamper protection කියන එක off කරන්න..

දැන් crck කරන්න

හරියට වැඩේ උනා නම් norton restart වෙයි...
මේ video එකත් බලන්න එතකොට හොදටම තෙරේවි                                          
                                               

යම් හේතුවක් නිසා crack එක වැඩ කලේ නැත්නම්(windows vista, 7 වල) crack එකේ properties  ගිහින්  compatibility කියන එක click කරල run this programme in compatibility mode for තැන හරිය දාල windows xp service pack 3 තෝරල ok කරන්න...ඊට පස්සෙ අයෙත් crack කරල බලන්න..අනිව හරි යනව

ඔක්කොම හරි දැන් ඔයාලට දවස් 32093 පාවිච්චි කරන්න පුලුවන්..මමත් මේක අද දැම්මෙ..kaspersky වලට වඩා norton ගොඩක් speed...

crack එක පහලින් download කර ගන්න
                                    

එහෙනම් අපි යනව..
වැඩක් ගත්තනම් කමෙන්ටුවක් දාන්න හොදේ...
(topic එක hackrish ගෙ  )

No comments:

Post a Comment