පරිගනකය on වන විට ඔබව අමතන විදියට සාදා ගමු
පොඩි trick එකක් හොයා ගත්ත..අර හැමදාම අහෙන startup sound එකට පස්සෙ මේ
විදියට ඔයාලව අමතන විදියට හෝ ඕනෑම වචනයක් කියවගන්න පුලුවන්(welcome
yourname වගේ)..xp,vista,7 ඔක්කොටම වැඩ.
Quote:
| Dim speaks, speech speaks="Welcome, youtname" Set speech=CreateObject("sapi.spvoice") speech.Speak speaks |
double quotes clear කරලා අයෙත් type කරන්න ඒ කිව්වේ [ " " ] මේවා..නැත්නම් මෙන්න මම හදපු එක download කරගන්න...
http://www.mediafire.com/?pkb92mgtxpajp8e
Welcome, youtname කියන තැන ඔයාට කැමති එකක් දාගන්න. ඊට පස්සෙ save as ගිහින් ඕන නමක් type කරල මතක ඇතිව .vbs කියල දෙන්න ..තව save type as කියන තැන all files කියලත් දෙන්න..
හරි තාම ඉවර නෑ.දැන් ඕක windows startup folder එකට copy,move කරන්න..
ඕක ගොඩක් දුරට තියෙන්නෙ start-all programs(C:\Users\user\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup) වල.එතනට දාගන්න..
xp වල --C:\Documents and Settings\(user)\Start Menu\Programs\Startup
එහෙනම් මම ගියා අයෙත් හමු වෙමු..

No comments:
Post a Comment