Online games download කරන්න ලේසිම හා පට්ටම විදිය.
පොඩි වැඩ කෑල්ලම් හම්බවුනා ..අද
කියල දෙන්න යන්නෙ online game එකක් කොහොමද download කරගෙන offiline play
කරන්නෙ කියල..වැඩි කතා නැතුව වැඩේට බහිමු.
game එක download කරන විදිය..
1- මුලින්ම game එක තියෙන page එකේ link එක copy කරගන්න.
2- ඊට පස්සෙ මේ site (file2hd.com) එකට ගිහින් bar ඒකෙ copy කර ගත්තු ලින්ක් එක paste කරන්න.
3- Filter කියන එක Object විදියට දෙන්න.ඒ එක්කම Get කියන එක click කරන්න.
ඊලගට ඔයාලට හම්බවෙයි game එකේ ලින්ක් එක..
4- ඒ ලින්ක් එක උඩ right කරල save link as කියන command එක දීල කොහෙ හරි save කරන්න..එතකොට game එක download වෙනව.
දැන් තියෙන්නෙ game එක install කරල paly කරන්න . :-D
play කරන්න flash offliner කියන software එකෙන් කරන්න පුලුවන්..ඒක software එක මෙතනින් බාගන්න
(install කරන්න)
install කර ගත්තට පස්සෙ taskbar
එකේ Flashoffliner icon එක right කරල මේ විදියට යන්න flashoffliner
menu---create new flashoffliner pakage.
එතකොට අලුත් windows එකක් එයි එකෙ
game එකට කැමති නමක් දෙන්න..ඊට පස්සෙ select game file කියන එක click
කරන්න.ඊට පස්සෙ download කරගත්තු .SWF එක select කරල start packing කියන එක
click කරන්න..
දැන් තියෙන්නෙ game එක installa කරන එක. අපි ඉස්සෙල්ල pack කරපු file එක desktop එකේ ඇති ඒක .fop file type එකක්.
ඒක install කරන්න මෙන්න මේ විදියට යන්න,
flashoffliner icon right click---flashoffliner menu--install flashoffliner pakage
ඊට පස්සෙ එන window එකේ desktop එකේ තියෙන අපි කලින් හදාපු .fop file එක select කරල open කරන්න
එතකොට game එක install වෙනව..
අයෙත් flashoffliner menu එකට ගිහින් අපි ඉස්සෙල්ලම දුන්න නම click කරන්න
එතකොට game එක play කරන්න පුලුවන්..කැමතිනම් menu ගිහින් game window එකේ
size එකත් වෙනස් කර ගන්න පුලුවන්..
එහෙනම් ඉතින් ඔන්න වැඩේ හරි දැන්
හැම වෙලේම online යන්න ඔනෙ නෑ game ගහන්න.. එහෙනම් ඉතින් මම ගියා.ප්‍රශ්න
තියෙනවනම් අහන්න. වැඩේ හොදයි කියල හිතනවනම් comment එකක් දාලම යන්න ඒක මට
ශක්තියක් වෙයි දිගටම ලියන්න..

No comments:
Post a Comment