Find us on Facebook දුල්කිත්ගේ BLOG සටහන් දුල්කිත්ගේ BLOG සටහන්

Tuesday, November 22, 2011

Software එකක් LK Radio FREE ONLINE අහන්න...

Software එකක් LK Radio  FREE  ONLINE අහන්න...

...මේක Radio Player එකක්. ලoකාවෙ radio channel කිහිපයක් මෙම software එකෙන් එක click එකකින් අහන්න පුලුවන්.online radio අහන අයටනම් හුගක් පහසු වේයි.







                                මේක හරිම පොඩි එකක්..මේක VB.Net 2008 වලින් හදපු 1ක්
                                                      පහලින් download කරගන්න

                                                        Download from Mediafire
                                                    
                            
                                    
                            ඔය file එකෙ තියෙන setup එකෙන් normal විදියට install කරන්න.

        එහෙනම් ඉතින් බාගෙන  මට comment එකකින් සහයෝගය දක්වන්න...සුභ දවසක්.

No comments:

Post a Comment