නැතිවුනු files ආපහු ගමුද.......
Machine එක හදිසියේ format කරන්න වුනොත්.. අත්වැරදීමක් වීමෙන් files නැතිවුනා නම් අයෙමත් මේ software එකෙන් තිබුනු විදියටම ගන්න පුලුවන්..
මෙමගින් ඕනෑම file format එකක් ආපහු කරගන්න පුලුවන්.මගෙ machine එකේ මේ soft එක නිසා 40gb ෆිල්ම්ස් හා 15gb songs recover කරගෙන තියනව.. ඔයාලගෙ files නැතිවුනා නම් අරගෙන බලන්න කොහොමද වැඩ කියල.....comment එකකුත් දාලම යන්ට......
GetDataRecoverMyFiles v.4.0+crack 22.2 MB
No comments:
Post a Comment