ටොරෙන්ට් IDM එකෙන් download කරන්නෙ මෙහෙමයි...
මේක කිව්වට වැඩක් වේයිද දන්නෑ.. මොකද හුගක් තැන්වල මේක දාල තිබුනද කොහෙදො...මම මේ කියල දෙන විදියට ඔයාලට utorrent,bittorrent,tixati වැනි software නැතිව කෙලින්ම web browser 1න් හෝ IDM වැනි software එකකින් download කරන්න පුලුවන්.හරි පටන් ගමු.
මුලින්ම පල්ලෙහ සයිට් එකට ගිහින් account එකක් හදා ගන්න...(its free)
ඊට පස්සෙ ඔයාල download කරන ටොරෙන්ට් එකේ link location එක copy කර ගන්න..
ඔයාල copy කර ගත්තු link එක torrific සයිට් එකේ paste කරන්න...
torrent එකේ seed අඩු නම් fetch කියල button එකක් වැටෙයි... එතන click කරන්න හැබැයි ටික වෙලාවක් ඉන්න වෙනව......
seed වැඩි torrent වල get තැන කරපු ගමන් download කරන්න link එක වැටෙයි එතන click කරල download කර ගන්න....
මේ විදියට torrent software වගේ upload වීමක් වෙන් නෑ..හොද speed එකකින් ඉක්මනින්ම download කරන්න පුලුවන්....
No comments:
Post a Comment