Free Skype Credits ගන්න එන්න... Part-2
(update: credits ඕන තරං ගන්න ඕනෙද..පල්ලෙහා pic එක බලන්න)
මේකට Hotspot Shield ඕනේ වෙනවා අනිවාර්යෙන්..
ඒක පහලින් බාගන්න දැනට නැති අය..
ඒට පස්සේ Hotspot Shield එකට connect වෙන්න..
දැන් මෙන්න මේ ලින්ක් එකට යන්න..
ඔය ලින්ක් එකේ තියෙන Get Free Voucher Now කියන ඒක ක්ලික් කරන්න..
එතකොට ඔයාලට හම්බ වෙනවා voucher code එක ඒක copy කරගන්න..
දැන් පහල ලින්ක් එකට යන්න.
ඊට පස්සේ ඔයාලගේ skype account එකට ලොග් වෙලා අර code එක එතන paste කරන්න.ඊට පස්සේ කියන Reedeem your voucher or prepaid card එක click කරන්න.
දැන් හරි...වැඩේ කාරියට කරානම් ඔයාලට credits හම්බවෙයි... එහෙනම් ඉතින් මම ගියා..කට්ටියටම ජය ශ්‍රී..කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා යාලුවනේ..මගේ Facebook Fan Page ඒකත් like කරන්න කියල ඉල්ලනවා ..
(thank to ABH Team.)

Machn///Temporary unavailable!
ReplyDelete