Windows 7 වල Junk files ඉබේටම clean වෙන්න හදමු.
හායි කිව්වා කට්ටියටම..ඔන්න එහෙනම් අදත් අවා එල වැඩක් අරගෙන..හරි වැඩේට බහිමු.
windows
7 වල තියෙනවනේ පොඩි කුණු ගොඩවල් ඒකතු කරන company එකක්..ඉතින් එන්න ඒ
කිව්වා junk files එකතු උනහම ඒවා නිසා machine එක slow වෙන්න පුළුවන් කියල
දන්නවා ඇතිනේ..මේ bug එක අපිට ලේසියෙන්ම විසද ගන්න පුළුවන්..
මම අද පොස්ට් එකෙන් මේ junk files
හරියට ඉබේටම clean වෙන්න හදන හැටි කියල දෙන්නම්. software එකක්වත් ඕනේ නෑ
මේ වැඩේට.ඒ වගේම අද මම කියල දෙන දෙයින් ඔයාල ඉගෙනගනියි windows වල අනෙකුත්
tools උත් ඉබේටම run වෙන්න හදන හැටි..මේවට වෙන හොද softwares තියෙනවා
Ccleaner වගේ..ඒවුනාට ඒවටත් ඉඩ යනවනේ..ඒවගේම system resources වලටත් ලාවට
කෙලවනවා..
ඉතින් windows 7 වලම තියෙනවා මේ ඔක්කොටම පිළිතුරක්.. ඒ තමයි Disk Cleanup මේකෙනුත් අපිට වැඩක් ගන්න පුළුවන්. මේකෙන් temporary files අයින් කරන්න, Recycle Bin empty කරන්න , සහ අනෙකුත් obsolete files delete කරගන්න පුළුවන්..අහ අද කියන්න යන්නේ කරන්න පුළුවන් ගැන නෙවේ කරවන හැටි.. :D
ඔයාලට මේකට යන්න පුළුවන් Start > All Programs > Accessories >System Tools > Disk Cleanup විදිහට.හරි ඊට කලින් අපිට වැඩ තියෙනවා..
1. Task Scheduler Open කරගමු.
යන්න Start > Run > type කරන්න > taskschd.msc
නැත්නම් Start > type කරන්න > taskschd.msc
2. Basic Task එකක් හදමු.
Task scheduler එකේ යන්න > Action > Create Basic Task…
3. Task Wizard එකෙන් Task එකක් setup කරමු.
Trigger කියන
ටැබ් එකේ අපි දැන් ඉන්නේ මේකෙන් තමයි කාලය හදන්නේ..ඉතින් තේරෙනවා ඇතිනේ ඔය
දීල තියෙන ටිකෙන් කැමති එකක් තෝරන්න..ඒ කාලේදී හරියට වැඩේ වෙයි.
කැමති එකක් හිතල Next ක්ලික් කරන්න.පල්ලෙහා රූපේ තියෙන window එකෙන් තමයි අපි action එක හදන්නේ..ඒ කියන්නේ වෙන්න ඕනේ දේ..In our case files delete වෙන්න.
මෙතන අපිට ඕනේ Programme එකක් start වෙන්න හදන්න.ඒකනිසා. Start a program තෝරලා Next කරන්න.. දැන් අපි ඉන්නේ action tab එක යටතේ Start a program ටැබ් එකේ.
ඔතන Program/script: යටතේ C:\Windows\System32\cleanmgr.exe දෙන්න.ඕකට අපේ මැදිහත් වීමක් නැතිව ඉබේටම රන් වෙන්න හදන්න ඕනේ එකට, > Add arguments (options): කෙලින් cleanmgr.exe/sagerun:1 කියල දාන්න. හරි දැන් ඒ වැඩේ ඉවරයි.Next ක්ලික් කරලා Finish කරන්න.
4. Disk Cleanup Settings වෙනස් කරමු.
අපිට disk clean up settings වෙනස් කරන්න පුලුවන් අපිට කැමති
විදිහට.මුලින්ම අපි කැමති disk cleanup settings profile එකක save කරන්න
ඕනේ..එකට
Start එකේ CMD කියල ටයිප් කරලා CMD ඕපන් කරගන්න..
දැන් Dos windows එකේ ටයිප් කරන්න cleanmgr /sageset:3 ....3 කියන්නේ අපේ අලුත් profile එක. ටයිප් කරලා enter ඔබන්න.හයියෙන් :D

දැන් Disk Cleanup open වෙයි. එතනින් ඔයාලට clean වෙන්න ඕනේ files select කරල OK කරන්න..

දැන් අයෙත් Task Scheduler Open කරන්න..දැන් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි
Task scheduler library එකේ. අපි හැදුව මෙව්වා එක.. :D.. ඒක Double Click
කරලා action ටැබ් එකට යන්න..අයෙත් action යටතේ Start a program කියන ඒක double ක්ලික් කරන්න..
එතන sagerun number ඒක වෙනස් කරන්න අපේ profile එකට අදාලව.අපි cmd එකේ ගැහුවේ cleanmgr /sageset:3 ඒක නිසා මෙතනත් 3 ම ගහන්න..

Thats
it..වැඩේ හරි දැන් ඉදන් අපි හදපු විදිහට junk files delete
වෙයි.ඉබේටම..එහනම් මම ගිය.මේ blog එකේ facebook fan page එකටත් like කරන්න
කියල ඉල්ලනවා..එහෙනම් ඔයාලගේ වටිනා අදහස් පහලින් දාන්න..මේක type කරන්න
හෙන වෙලාවක් ගියා..ජය ශ්‍රී..
දැන් Disk Cleanup open වෙයි. එතනින් ඔයාලට clean වෙන්න ඕනේ files select කරල OK කරන්න..

දැන් අයෙත් Task Scheduler Open කරන්න..දැන් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි Task scheduler library එකේ. අපි හැදුව මෙව්වා එක.. :D.. ඒක Double Click කරලා action ටැබ් එකට යන්න..අයෙත් action යටතේ Start a program කියන ඒක double ක්ලික් කරන්න..

Thats it..වැඩේ හරි දැන් ඉදන් අපි හදපු විදිහට junk files delete වෙයි.ඉබේටම..එහනම් මම ගිය.මේ blog එකේ facebook fan page එකටත් like කරන්න කියල ඉල්ලනවා..එහෙනම් ඔයාලගේ වටිනා අදහස් පහලින් දාන්න..මේක type කරන්න හෙන වෙලාවක් ගියා..ජය ශ්‍රී..
දැන් අයෙත් Task Scheduler Open කරන්න..දැන් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි Task scheduler library එකේ. අපි හැදුව මෙව්වා එක.. :D.. ඒක Double Click කරලා action ටැබ් එකට යන්න..අයෙත් action යටතේ Start a program කියන ඒක double ක්ලික් කරන්න..
එතන sagerun number ඒක වෙනස් කරන්න අපේ profile එකට අදාලව.අපි cmd එකේ ගැහුවේ cleanmgr /sageset:3 ඒක නිසා මෙතනත් 3 ම ගහන්න..
Thats it..වැඩේ හරි දැන් ඉදන් අපි හදපු විදිහට junk files delete වෙයි.ඉබේටම..එහනම් මම ගිය.මේ blog එකේ facebook fan page එකටත් like කරන්න කියල ඉල්ලනවා..එහෙනම් ඔයාලගේ වටිනා අදහස් පහලින් දාන්න..මේක type කරන්න හෙන වෙලාවක් ගියා..ජය ශ්‍රී..
No comments:
Post a Comment