Internet Download Manager අපිම crack කරමු..
හායි
කට්ටියටම..මම අද පොඩි trick එකක් හොයාගෙන ආව කට්ටියටම කියල දෙන්න..ගොඩක්
අය කරන software එකක් නේ idm .ඉතින් ඉතින් හැමෝම දන්නවා ඕක ෆ්‍රී එකක්
නෙවෙයි කියල..ඉතින් ගොඩක් අය ඕක ක්‍රැක් කරනවා නැත්නම් පැච් කරනවා...සමහර
විට ටික කාලෙකින් අයෙත් අර ෆේක් සිරියල් කේස් එක එනවා...ඉතින් අද මම මේ
කියල දෙන විදිහට කොරොත් ඔයාලට හැමදාටම කිසි අව්ලක් නැතිව idm පාවිච්චි
කරන්න පුළුවන්..(වෙයි කියල හිතනවා :D ) ...හරි වැඩේට බහිමු.
update : මුලින්ම..මම මේක ඔයාලට වැඩ කරනවා කියල පෙන්නන්නත් එපයි..එකට ඔයාල idm ක්‍රැක් කරලා තියෙනවනම් එක අයින් කරලා දාන්න.. S&D ගේ patch එක දාල තියෙනවනම් එකේ clear previous registration data ක්ලික් කරන්න...
මේක කරන්න ඔනෙමත් නෑ..මට ඕනේ ඔයාලට වැඩ කරන බව පෙන්නන්න විතරයි.. :D
-------------------------------------------------------------------------------------------------------------------------------
Step 1- මුලින්ම idm සයිට් ඒකෙන් ලේටස්ට් වශන් එක ඩවුන්ලෝඩ් කරගන්න..නැත්නම් idm ඒකෙන් අප්ඩේට් කරන්න..(Help---}}check for Updates)
(වැදගත්: වින්ඩොව්ස් විස්ටා,7 පාවිච්චි කරන අය පල්ලෙහා ස්ටෙප් එක කරලා 3 වෙනි ස්ටෙප් එකට යන්න xp අය ඕනේ නෑ)
Step 2- මුලින්ම පල්ලෙහා තියෙන ලින්ක් ඒකෙන .reg ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න..
ඩවුන්ලෝඩ් කරලා ඕක extract කරන්න ඊට පස්සේ ඔකේ තියෙන ඔයාගේ වින්ඩෝස් වෂන් එකට ගැලපෙන එක(x64 , x86) ඕපන් කරන්න.ඊට පස්සේ confirm කරන්න...දැන් ලොග් ඕෆ් කරලා ආයේ ලොග් වෙන්න...
දැන් පහල තියෙන ලොකේෂන් එකට යන්න..
C:\Windows\System32\drivers\etc
---------------------------------------
host එකේ ownership එක ගන්න අමාරුනම් මේ video එක බලන්න...
http://www.youtube.com/watch?v=UD89lhjzM8g&feature=player_embedded
-------------------
Step 3- ඊට පස්සේ රන් එක ඕපන් කරලා පල්ලෙහා තියෙන කෝඩ් එක පේස්ට් කරලා OK ක්ලික් කරන්න..
(start--}}run)
notepad %windir%\system32\drivers\etc\hosts
Step 4- දැන් ඔයාලට එන වින්ඩෝ එකේ මම පහල දීල තියෙන ටික පේස්ට් කරන්න..
127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
රූපේ තියෙන විදිහට අන්තිම # එකයි පේස්ට් කරන එකයි අතර gap එකක් තියන්න එපා...ඊට පස්සේ ඔය නෝට් පෑඩ් එක සේව් කරන්න...(File----save..)
Step 5- හරි දැන් අන්තිම හරිය idm ඔපෙන් කරලා registration tab එකට යන්න..
Step 6 -- ඊට පස්සේ පල්ලෙහා තියෙන serial එකක් එතන පේස්ට් කරන්න..අනික් විස්තර ටිකත් පුරවල register කරන්න..
RLDGN-OV9WU-5W589-6VZH1HUDWE-UO689-6D27B-YM28MUK3DV-E0MNW-MLQYX-GENA1398ND-QNAGY-CMMZU-ZPI39GZLJY-X50S3-0S20D-NFRF9W3J5U-8U66N-D0B9M-54SLMEC0Q6-QN7UH-5S3JB-YZMEKUVQW0-X54FE-QW35Q-SNZF5FJJTJ-J0FLF-QCVBK-A287M
දැන් ඔයාලට ආයේ කවදාවත් Fake Serial කියල නොවැටෙන විදිහට idm register කරලා තියෙනවා..
එහෙනම් ඉතින් වැඩේ ඔචචර තමයි ප්‍රශ්න තියෙනවනම් අහන්න..මම ගිහින් එන්නම්..කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න.එපා...
No comments:
Post a Comment