Windows 7 වල Folder වල background එකට picture එකක් දාමු..
හායි හායි කට්ටියටම..මම අදත් අරගෙන අවා එළකිරි වැඩක්..හරි වැඩේට බහිමු..මගේ Facebook Fan එක like කරන්න කියලත් ඉල්ලනවා..
හරි මම අද ගෙනාවේ ඔයාලගේ Folder එකට background image එකක් දාගන්න පුළුවන් පොඩි software එකක්..මට හම්බුනේ windows 7 වලට විතරයි..xp වලට හම්බුනොත් මම මෙතන දානවා...හැම Folder එකකටම මේක වැඩ නොකරන්න පුළුවන්.software folders වලට වගේ..අනික personal folders වලට drivers වලට උනත් වැඩ..

හරි මෙතනින් බාගන්න software එක.
Step 1-- හරි download කරගෙන එකේ තියෙන W7FBC 1.1.exe file එක open කරන්න..
(W7FBC 1.1.exe එකේ properties ගිහින් compatibility tab එකේ යටම තියෙන Run this programme as administrator ටික් එක දාන්න වැඩ කරේ නැත්නම්.. )
step 2-- Change Background Image කියන එක ක්ලික් කරලා folder එකට දාන්න ඕනේ picture එක select කරලා Open කරන්න..
- එතනම පහල තියෙන. Text Color එකට කැමති පාටක් තෝරලා දෙන්න..
-Apply to Sub Folders කියන තැන ටික් එක දාන්න කැමතිනම්..එතකොට ඒ folder එක ඇතුලේ තියෙන folder වලටත් apply වේවි.
ප්‍රතිපලය---
(pictures ලොකු කරන්න ක්ලික් කරන්න)
එහෙනම් ඔන්න ඒකත් හරි.මම ගිහින් එන්නම්..මතක ඇතිව comment කරලා Fan page එකත් like කරන්න :) ජය ශ්‍රී......

No comments:
Post a Comment