Find us on Facebook දුල්කිත්ගේ BLOG සටහන් දුල්කිත්ගේ BLOG සටහන්

Tuesday, November 22, 2011

What do you love___ඔබ ආස මොනවටද ?

What do you love___ඔබ ආස මොනවටද ?


මම අද කියන්න යන්නේ  google හි අලුත්ම සේවාවක් ගැනයි .. එ  What Do You Love නම් සෙවුම්  යන්ත්‍රයයි.  එකට මෙතනින්    .සාමාන්‍ය සෙයුම් යන්ත්‍රයකට වඩා මෙහි සුවිශේෂත්වය තමයි  ඔයා සොයන  දෙය ගැන විවිද මාධ්‍ය නැත්නම් විවිද තැන් වලින් results ලබා දීමයි(multi search engine)  . උදාහරණයක් වශයෙන් ඔබ hacking ගැන search කරොත් ඔබට පහත විදිහට results ගන්න පුළුවන්..

  • translate 'hacking' into 57 languages
    measure popularity of hacking on the web
    find books about hacking
    explore hacking in 3D
    watch videos of hacking
    see pictures of hacking
    alert me about hacking(via mail)
    email someone about hacking(with gmail)
    start hacking discussion group
    latest news about hacking
    search hacking blogs

මෙහි ඇති තවත් විශේෂකමක් තමයි  යම්කිසි අසභ්‍ය දෙයක්  Search කරොත්  මේකෙන් ඔයාට ගන්න    පුළුවන් පුසෝ ගැනයි දේදුනු ගැනයි විතරයි .හා මේ video එකත් බලන්නකෝ මම ගිහින් එන්නම් .

http://www.youtube.com/watch?v=Hu-YsZNpkZs

No comments:

Post a Comment